TRANSCRIPTSI

Pragna TV | Ven Hasalaka Seelawimala Thero | 2026-01-28 | 07:30 AM Telecast

55m 52s5,606 words1,105 segmentsSI

FULL TRANSCRIPT

0:00

เฮ [සංගීතය]

0:06

[සංගීතය]

0:17

[සංගීතය]

0:25

[සංගීතය]

0:31

සමන්තා චක්කවාලේසූ වත්රා ගච්ඡන් දේවතා

0:36

සද්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ගමුක්ඛදං

0:42

ධම්මස්සවන කාලෝ අයං භදන්තා

0:45

ධම්මස්සවන කාලෝ අයං භදන්තා

0:49

ධම්මස්සවන කාලෝ අයං භදන්තා

0:53

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

0:57

නමෝතස්ස භගවතෝ අරහත අහතෝ සම්මා

1:00

සම්බුද්ධස්ස

1:02

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

1:08

ඒ අපගේ ශාස්තෘවූ සම්මා සම්බුදුරජාණන්

1:12

වහන්සේට අප හැමදෙනාගේම නමස්කාරය වේවා.

1:18

සුපින්වත්නි

1:20

මේ පින්වතුන් හැමදෙනාම මේ වෙලාවේ

1:22

බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි.

1:26

දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන පින්වතුන්

1:30

සිහි කරලා දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න

1:34

බලාපොරොත්තු වෙනවා

1:37

දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය

1:40

දේශනාවට මාතෘකාව විදිහට ලැබිලා තිබෙන්නේ

1:43

භාවනාවේදී ඇතිවන චිත්ත චෛතසික ධර්ම

1:46

විදර්ශනාව සඳහා විමසා ගන්නේ කොහොමද කියන

1:49

එක ඒක බොහොම හොඳ ප්‍රායෝගික ගැටළුවක්

1:54

මොකද මේ ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ

1:56

යක්. එතකොට භාවනාවේදී නම් භාවනා කරන අයට

2:00

තමයි මේ දේශනාව හරියන්නේ.

2:04

භාවනා කරන්නේ නැති කෙනෙකුත් භාවනා කරන්න

2:06

පෙළඹෙන්න ඕන මේ දේශනාව අහලා හේතුව භාවනා

2:10

නොකර කිසිම කෙනෙකුට මාර්ග ඵල ලැබෙන්නේ

2:13

නැහැ.

2:15

මාර්ගඵල ලැබෙන්නේ නෑ. කෙනෙකුට නිවන්

2:17

දකින්න නම් කොහොමත් බෑ. ඇත්තටම බෞද්ධකම

2:20

වුණත්

2:22

හරිම අසම්පූර්ණ තැනක තියෙන්නේ භාවනා

2:24

නොකරනවානම්.

2:27

ඒ කියන්නේ බෞද්ධයෙක් වෙන්නෙම භාවනාවෙන්

2:29

තමයි. බෞද්ධයෙක් වෙන්න වෙන විදිකමයක් නෑ.

2:34

බෞද්ධයෙක් වෙන්නේ භාවනාවත් එක්ක.

2:39

එතකොට භාවනා නොකරන කෙනෙකුට ඇත්තටම සැබෑ

2:41

බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් කමක් නෑ.

2:45

එතකොට සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ස්වභාවය

2:47

තමයි භාවනා කරනකම.

2:50

එතකොට මෙතන ආපු අය භාවනා කරන්නේ නැත්නම්

2:53

අනිත් බෞද්ධයෙක් කියලත් කියන්න උමනා නෑ.

2:56

ඇයි ඒක සම්පූර්ණ වෙන්නේ භාවනාවත් එක්ක.

3:00

සාමාන්‍යයෙන් ඉතින් හැමදාම නැතත්

3:04

සතියට වරක් දෙවරක් හෝ තමන්ගේ සිතුවිලි

3:08

විමසා බලන්න ඕන. තමන්ගේ සිත විමසා බලන්න

3:12

ඕන

3:14

මෛත්‍රිය වගේ භාවනා ක්‍රමයකට එකතු වෙන්න

3:17

ඕන. එහෙම එකතු වෙන්නේ නැත්නම් එයාගේ විශාල

3:20

අඩුවක් තියෙනවා.

3:22

එහෙම එකතු වෙන්නේ නැත්. ඔයාලා හිතාන ඉන්නේ

3:24

මේ බෞද්ධකම කියන්නේ දානේ ටිකක් ගෙනියන එක.

3:27

හාමුදුරුවොත් එක්ක මේ පන්සලේ වැඩ ටික

3:29

කරන්න උදව් වෙන එක කියලා නම් ඒකේ විශාලම

3:32

අඩුපාඩුවක් ඒක.

3:35

හේතුව මේ භාවනාවෙන් තමයි කෙනෙක්

3:37

අධ්‍යාත්මික සැනසීම උරඟා බලන්නේ.

3:42

ඒ භාවනාවෙන් තමයි කාම ලෝකයේ පවා අර කාම

3:46

භූමිය කැමැත්ත පදම් වෙච්ච ලෝකය පස්සේ

3:49

දුවනකම එහෙම නැති වෙන්නේ භාවනාවත් එක්ක.

3:51

දැන් ඔයාලා ලෝකෙට දුවනවනේ.

3:54

ඉතින් ඕගොල්ලෝ ලෝකයෙන් නික්ම ඒ කියන්නේ

3:56

හරිය ආසයිනේ මේ කාමයන් නඩත්තු කරන්න

3:59

ඕගොල්ලෝ

4:01

අපි ඉන්නේ කාම ගවේෂණයකනේ.

4:05

එතකොට ඒ කාමගයත් එක්ක අපි ඒකෙන් සිත

4:08

මුදෝගන්න කැමති නෑහැනේ ඇයි නැත්තේ? අර

4:10

භාවනාවෙන් උදව්ව ලැබිලා නැති නිසා.

4:14

භාවනාවෙන් උදව්ව ලැබුනාම තමයි තේරෙන්නේ මේ

4:17

රජකමටත් වඩා භාවනාවෙන් ලබන්න පුළුවන්

4:19

ආධ්‍යාත්මික සැනසීමක් තියෙනවා. සක්විති රජ

4:22

වෙනවටත් වඩා ශ්‍රේෂ්ඨ

4:26

අධකීමක් තියෙනවා කියලා තේරෙන්නේ භාවනා

4:29

කරනකොට

4:32

ඒකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා

4:34

අර උන්වහන්සේ තැනක

4:38

මේ මාගන්ධිය කියලා බ්‍රාහ්මණයෙක්

4:41

උන්වහන්සේට එක වෙලාවක චෝදනාවක් කරනවා.

4:46

එතකොට එයා කරන චෝදනාව තමයි

4:49

ඔබ වහන්සේ මිනිස්සු සැප විඳිනවට කැමති නෑ

4:51

කියන එක.

4:53

සැපය කියන එකට ඔබ වහන්සේ අක්කමැතියි.

4:56

කියලා මෙයා බොහොම ප්‍රසිද්ධියේ

4:59

විශාල විවේචනයක් කළා බුදුරජාණන් වහන්සේට.

5:03

ඉත

5:05

එදා බුදුරජනුව වැඩ හිටියේ භාරද්වාජයේ

5:09

ගිනිහල්ගේ

5:11

ඒ කියන්නේ ගිනිහල්ගේත් බුදුරජාණන් වහන්සේ

5:12

වැඩ ඉඳලා තියෙනවා.

5:15

අපි සරණෙක්ගේ බුදුරජාණන් වහන්සේ ගිනහල්

5:17

ගෙවල් වලත් වැඩ ඉඳලා. මැටිපිල්ල වලත් වැඩ

5:20

ඉඳලා. ගස් වැඩත් වැඩ ඉඳලා.

5:25

ගංගා තීරේ අයිනි වැඩ ඉඳලා.

5:30

හැබැයි ජේතෝනාරාමෙත් වැඩ ඉඳලා.

5:33

පූරුවරාමෙත් වැඩ ඉඳලා.

5:37

බලන්න ඒ නිවහල් බව ඒ නිදහස් බව

5:43

ඉතින් මේ විදිහට බුදුරජනෝ වැඩ ඉන්නකොට

5:47

එදා මේ උදේම බුදුරජාණන් වහන්සේ ගිනිහල්

5:49

ගියෙන් අවදිවෙලා

5:52

විවේකයේ බණ භාවනා කරගෙන මේ

5:56

භාග්‍යවතුන් වහන්සේ හදේ කාව වැඩ ඉන්න

5:58

කැලෑවට වඩිනවලු.

6:01

මේ හුදේ කාව කියන එකට අපේ සිත බැඳින්නේ

6:04

එකතු වෙන්නේ චිත්ත සමාධියම වඩනකොට තමයි.

6:07

නැත්නම් අපි හඋද කලාවට කැමති නැහැනේ.

6:09

ඔයාලා බලන්න කවුරුහරි එක්ක කතා කරගෙන ඉන්න

6:11

තමයි කැමති.

6:16

දැන් අපි දැන් සමහර වෙලාවට අපි වුනත්

6:18

විවේකයෙන් ඉන්නකොට සමහර අය ඇවිල්ලා

6:19

කියනවා. අනේ විවේකයෙන් ඉන්නේ කොහොමද?

6:22

තනියෙන් ඉන්නේ කොහොමද කියලා අහනවා.

6:27

ඒ කියන්නේ එච්චර එයා විවේකයට හුරු නෑ.

6:30

එයා කැමති කීහප දෙනෙක් එක්ක එකතු වෙලා

6:32

කතාබා කර ඉන්න.

6:35

ඉතින් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ

6:38

කැලෑවේ හුදේ කලාවේ වැඩ හිටියා.

6:41

එදා අර මේ භාරත් මේ මාගන්ධියා

6:46

බුදුරජාණන් වහන්සේ

6:48

අර වැඩ හිටපු

6:51

භාරද්වාජී ගෙදරට ආවා.

6:55

එයාල පරණය යාළුවෝ.

6:57

එයා දැක්කා ඇතුලේ බුදුරජාණන් ඇතුලේ ලස්සන

7:00

තන ඇති හැතිරිල්ලක් තියෙනවා. ඒක මොකත්

7:03

වෙලා නෑ ඒ තන හැතිරිල්ල.

7:06

ඒ තන හැතිරිල්ල දැකලා එයා කිව්වා කවුද මේ

7:09

තන හැතිරිල්ල ඉන්නේ කියලා ඇහුවා.

7:12

මේ තන ඇතිරිල්ල ඉන්නේ කවුද කියලා ඇහුවො.

7:17

එතකොට ඒ තන හැතිරිල්ලේ

7:19

දෙයා බලලා මේ තන හැතිරිල්ල ඉන්නේ කවුද

7:21

කියලනේ ඇහුවේ?

7:23

අහපු ගමන්ම අර අ

7:27

අර මනුස්සයා කිව්වා ආ මේ දවසල ශ්‍රමණ

7:30

ගෞතමයෝ අපේ ගිනිහල් ගියේනේ රෑ පහන් කරන්නේ

7:34

කියලා එතකොට බනින්න පටන් ගත්තා.

7:37

ආපොයි උන්වහන්සේ ඇසුරු කරන්න ඕන කෙනෙක්

7:39

නෙමෙයි. ඒ ශ්‍රමණ බවත් ගෞතමයෝ කියන්නේ

7:42

සැපයට අකමැති කෙනෙක්.

7:45

දුකයි දුකයි කියලා අනිත්‍යයි අනිත්‍යයි

7:48

කියලා මොකක්දෝ එකක් කියාගෙන යන කෙනෙක් එයා

7:52

හරි විරුද්ධයිනේ මිනිස්සු සැප විඳිනවට

7:55

කියලා චෝදනාවක් කළා.

7:59

බරපතල චෝදනාවක්.

8:02

ඊට පස්සේ අර භාරද්වාජි කිව්වා අද රෑහැටත්

8:04

උන්වහන්සේ මෙහෙ එනවා.

8:07

අරෑටත් මේ පැත්තේ එනවා. ආවාම ඔයා කියාපු

8:10

ටික කියන්නද කියලා ඇහුවා.

8:13

එතකොට අර මේ මහගන්ධිය කිව්වා කියන්න කමක්

8:16

නෑ කිව්වා.

8:18

කිව්වට කමක් නෑ කිව්වා.

8:21

භාග්‍යවතුන් වහන්සේ ඔන්න හවස් කාලේ

8:23

වැඩියා.

8:25

වැඩම කරලා තන ඇතිරිල්ලේ වාඩි වුණා. දෙපට

8:28

සිවුර අතුරගෙන තන ඇතිරිල්ලේ වාඩි වුණා.

8:33

ඉතින් දෙපට සිවුර අතුරාගෙන තන ඇති

8:35

හැතිරිල්ලේ වාඩි වුනාම

8:38

දැන් තන හැතිරිල්ලේ වාඩි වෙලා ඉන්නවා

8:40

භාග්‍යවතුන් වහන්සේ. එතකොට අර ඇවිල්ලා

8:43

කිව්වා මේ හරි ප්‍රශ්නයක් වුණානේ අද

8:45

මොකක්ද කියලා ඇහුවා. මේ අද දවල් මේ

8:49

මාගන්ධි ආවා.

8:52

ඇවිල්ලා ඔබ වහන්සේට කිව්වද හරියට බැන්නා.

8:57

හරි දොස් කිව්වා ඔබ වහන්සේ සැපයට

8:59

විරුද්ධයි. සැප විඳුනවට කැමති නෑ කිය

9:02

කියා. හරියට දොස් කිව්වනේ ඔබ වහන්සේ ගැන.

9:06

හරියට දොස් කිව්වා කියලා කිව්වා. එතකොට

9:09

එහෙම කිව්වහම

9:11

ඒ විදිහට දෝෂරෝපණය කරපු බව කිව්වාම

9:15

බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා.

9:19

නිශ්ශබ්දව වැඩ හිටියා.

9:22

එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම නිශ්ශබ්දව

9:23

වැඩ හිටියාම

9:26

මාගන්ධයා

9:28

අ පහුවෙනිදත් ආවා.

9:31

ඇදයා කියනවා කිව්වන ඊට ඉස්සෙල්ලාද එයා

9:33

අහන්න ඇති එයා මොනවද කිව්වේ කියලා

9:34

අහගන්නත් එක්ක එන්න ඇත්තේ. එතකොට

9:37

බුදුරජාණන් වහන්සේ

9:39

මේ

9:41

එදා වැඩියේ නෑ. ඇතුලට කැලේට වැඩියේ නෑ.

9:45

එතකොට එනකොටම අර මාගන්ධියාට භාරද්වාජ

9:48

කිව්වා

9:50

ඔන්න අද හොඳ දවස. මොකද අන්න ඇතුලේ

9:54

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් ඔහේ

9:56

ගිහින් අද ඒ ඊයේ කරපු චෝදනාව අද කරන්න

9:59

කිව්වා.

10:01

ඒ චෝදනාවක් කරානේ. ඒ චෝදනාව දැන් ඔයාටම

10:05

පුළුවන් ගිහින් බුදුරජාණන් වහන්සේට

10:06

කියන්න.

10:08

එතකොට එයා මොකද කළේ එයා ඇතුලට ගියා.

10:11

ඇතුලගෙන් අර ඊයේ කියපු ටික ඔක්කෝම

10:14

බුදුරජාණන් වහන්සේට කිව්වා. ඊයේ කරපු

10:16

චෝදනාව

10:18

එහෙම පිටින්ම බුදුරජාණන් වහන්සේට ඉදිරිපත්

10:22

කළා.

10:24

එහෙම ඉදිරිපත් කළාට පස්සේ

10:27

භාග්‍යවතුන් වහන්සේට කිව්වා මම ඔබ වහන්සේට

10:29

අකමැති ඔබ වහන්සේ මිනිස්සු සැප විඳිනවට

10:32

කැමති නෑ.

10:34

ඔබ වහන්සේ මිනිස්සු සැප විඳුනවට හරි

10:37

අකමැති කෙනෙක්.

10:40

ඇයි ඔච්චර සැපයට අකමැති කියලා. එතකොට

10:42

බුදුරජාණවා ඔයා මොනවද මම ගැන දන්නේ කියලා

10:44

ඇහුවා. මම දන්නවා ඔබ සැපයට කැමති නෑ.

10:49

ඒක තමයි මම දන්නේ.

10:53

ඔබ වහන්සේ සැපයට නම් කැමති නෑ. කියලා

10:55

කිව්වා. ඊට පස්සේ බුදුරජාණෝ අදාලා මා

10:58

ගන්ධිය

11:01

ඔයා මොනවද සැප ගැන දන්නේ කියලා ඇහුවා.

11:05

මාගන්ධය හේමන්ත ගිම්මාන වස්සාන කියන

11:08

ඉරතුවලට වෙනම මාලිගා මට තිබ්බා කියනවා.

11:12

ඔයාට තියෙනවද කියලා අහනවා.

11:15

නෑ කිව්වා.

11:18

ලක්ෂ4,000ක් පිරිවරාගෙන මම මාලිගාවේ

11:20

හිටියේ කියනවා. ඔයාට ඉන්නවද ගෙදර එහෙම

11:22

වැඩට කියලා ඇහුවා. නෑ කිව්වා.

11:27

අ මාගන්ධිය මට අවුරුදු 20ක් වෙනකොට

11:32

මාලිගාවෙම අවුරුදු 20 ආයි විතරයි හිටියේ

11:34

කියනවා.

11:36

ඔයාලා ගෙදර එහෙමද කියලා ඇහුවා. ආච්චිලත්

11:39

ඉන්නවා, සියලත් ඉන්නවා, වයස කයත් ඉන්නවා.

11:42

හැර මිටියෙන් යන අයත් ඉන්නවා. පොඩි ළමයිත්

11:44

ඉන්නවා.

11:47

බලන්න තුළ උන්වහන්සේගේ කාම සැපය කොහොමද

11:49

කියලා. මා ගන්ධී එක වෙලාවක මට ඔය කාම සැපය

11:53

පා වුණා. ඕක එපා වෙනවනේ එක වෙලාවක හොඳට

11:56

බලන්නකෝ. හැමදාම

12:00

තරුයේ හෝටලයකින් කන්න හම්බවුණා කියලා

12:02

හිතන්නකෝ. හැමදාම හම්බවෙන්නේ තරුපයේ

12:05

හෝටලයකින් කෑම.

12:08

එතකොට හැමදාම තරුපයේ හෝටලියකින් කන්න

12:10

හම්බවුනොත්

12:12

එයා ස්ථීරවම

12:15

පොල් සම්බෝලවල් හොයන්න පටන් ගන්නවා.

12:22

කිරිස් ටිකක් හොයලා පෝල් සම්භෝලයක් හදලා

12:25

කෑම ටිකක් කන්න ආසාවක් එයාගේ හිතේ

12:27

උපදිනවා.

12:30

හැමදාම තරුපයේ හෝටලයකින් කන්න හම්බවුනොත්

12:33

එයා එහෙමයි.

12:36

එතකොට මේ බලන්න පින්වත්නි

12:39

මේ කියන එක හොඳට ඔලුවට ගන්න. එතකොට

12:42

උන්වහන්සේ කියනවා මට කෑම සැපේ පානා. ඊට

12:45

පස්සේ මම දුර්ඝේශ්වරී වලට ගියා.

12:49

ඇසල සඳින්

12:52

අස්වයාගේ පිටේ නැගලා. මම මාලිගාව

12:54

අතහැරියා.

12:56

මාලිගාව අතහැරලා

12:58

මම මාලිගාව අතහැරලා දුර්ඝේශ්වරීවල

13:03

පළවෙනි ධ්‍යානයේ වැඩුවා. කාමයන්ගෙන්

13:06

වෙන්වෙලා

13:08

විවිච්චේව කාම අකුසලයෙහි විවිච්චේව

13:10

විවිච්චය අකුසලයෙහි රාග ද්වේශ මෝලිනුත්

13:13

හිත අයින් කරගෙන ඒ මොහොතට අයින් කරගන්නවා.

13:16

ඒ වගේ විඳිලා නෑ සිත ඒ මොහොතට අනුව එහෙනම්

13:20

භාවනාවට ඔන්න ඔය දෙක තමයි තියෙන්න ඕනේ.

13:23

දැන් තියෙන කාම අරමුණු වලින් සිත මුදව

13:26

ගන්න ඕනේ.

13:30

දැන් තියෙන මේ මොහොතේ ඕගොල්ලන්ගේ සිතේ

13:32

රාග, ද්වේශ තියෙනවනේ. දැන් බණ අහනකොට නම්

13:34

නෑනේ. හොඳට බලන්නකෝ මේ බණ අහනිද්දී

13:36

කෙනෙකුට රාගය උපදිනවද?

13:39

මේ බණ අහගෙන ඉන්නකොට කෙනෙකුට ද්වේශය

13:41

උපදිනවද? උපදින්නේ නෑ.

13:44

මේ බණ අහගෙන ඉන්නකොට කෙනෙක්ගේ සිත තුළ

13:47

රාගය උපදින්නෙත් නෑ. ද්වේශය උපදින්නෙත්

13:50

නෑ. අකුසලයන්ගෙන් සිත මිදෙනවා. හැබැයි

13:54

එහෙම මිදුනට ඔය පින්වතුන්ලා මේ ආයෙත් ඔය

13:58

පින්වතුන්ලා ගෙදර ගියාම මේකෙන් එළියට

14:01

ගියාම රාග, ද්වේශ උපදින්නේ නැද්ද?

14:04

උපදිනවා.

14:06

භාවනාවට ඉතාම හොඳ අවස්ථාව තමයි සිත රාග

14:11

ද්වේශ වලින් මුදව ගන්න එක.

14:14

ඒක තමා තියෙන්න ඕනේ ඒක.

14:18

දැන් මේ වෙලාවේ දරුවෝ ගැන හිත, ගෙවල් ගැන

14:21

හිත, කෑම ගැන හිත

14:25

ඒක කරන්න බැ.

14:27

මේක කරන්න බෑ. කාමයන්ගිනුත් සිත මුද ගන්න

14:31

ඕනේ. නැත්නම් භාවනාවට වාඩි වෙච්ච ගමන්ම

14:35

ඕවා මතක් වෙන්න ගන්නවා.

14:37

ඕවා අනුව සිත පවතින්න ගන්නවා.

14:40

එතකොට මොකද වෙන්නේ?

14:42

ඒවා අනුව සිත පවතිනකොට ගොඩාක් මේ සිතේ

14:47

කෙලෙස් අරමුණු මත පතිත වෙලා ඉන්නවා අපි

14:50

වැඩපු භාවනාවක් නෑ.

14:53

භාග්‍යවතුන් වහන්සේ වදාළා මම කාමයන්ගෙන්

14:55

වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා

14:58

සවිතක්කං සවිචාරං විවේකං පරීති සුඛං

15:01

පඨමජ්ජානං උපසම්පජ්ජ විහරති.

15:05

භාවනා රම්මණයං උපන් භාවනා රම්මණය මත

15:09

විතර්කය පවත්වමි. භාවනාව අරමුණම විචාරමි.

15:16

එහෙම විචාර විචාර ඉන්නකොට මගේ සිත

15:18

ප්‍රීතියට පත්වුණා. සවිතක්කං සවිචාරං

15:21

විවේකජං විවේකයෙන්

15:25

විවේකය කියන්නේ මොකක්ද?

15:27

කාය විවේකය,

15:30

චිත්ත විවේකය, උපදි විවේකය කියලා විවේකය

15:33

පැති තුනක් තියෙනවා.

15:35

කාය විවේකය කියන්නේ ඔය දැන් ඕගොල්ලෝ ඉන්නේ

15:37

වාඩි වෙලා.

15:39

ඒ කාය විවේකය

15:42

චිත්ත විවේකයයි කියන්නේ. මොකක්ද චිත්ත

15:45

විවේකය කියන්නේ? කෙලෙසුන්ගෙන් සිත මුදවගෙන

15:48

තියාගෙන ඉන්නවා.

15:50

ඒකට හොඳ සිහි නුවණක් ඕන.

15:53

උපදි විවේවය කියලා කියන්නේ.

15:57

උපදි විව්වේකය කියන්නේ කාම උපදිය කිලේස

15:59

උපදිය අභිසංඛාර උපදිය කන්ධ උපදිය කියන්නේ

16:03

මේ උපදීයින්ගෙන් අපි අපේ සිත මුදවගෙන

16:07

ඉන්නවා. මේවයින් අපේ සිත අපි මුදවාගෙන

16:11

ඉන්නවා.

16:12

එතකොට මෙන්න මේ අපේ සිත මුදවාගෙන අපේ සිත

16:16

පවත්වනකොට

16:19

විවේකජං ප්‍රීති සුඛං ප්‍රීතියයි, සැපයයි

16:22

දෙකම ඇති වෙනවා. මොකක්ද ප්‍රීතිය කියන්නේ?

16:27

ප්‍රීතිය කියන්නේ හිතට දැනෙන දේ. සැපය

16:29

කියන්නේ

16:31

ගතට දැනෙන දේ.

16:33

සැපය කියන එක පින්වත්නි ගතට දැනෙන්නේ.

16:37

අපිට ගතට දැන් සැපයක් නෑනේ.

16:40

ඇයි ගතට සැපයක් නේ? මේ ඇඟ ගත රිදුම්

16:42

දෙනවා. හොඳට බලන්නකෝ.

16:45

ඔයාලගේ ඇඟ දිහා බලන්නකෝ රිදුම් දෙනවා.

16:48

ඕගොල්ලෝම ලස්සනට ඇවිල්ලා හිටියට පිළිවෙලයි

16:50

ඔය පින්වතුන් මේ ආපු අය හුඟා හොඳයි. ඒ උනට

16:54

ඔහු පිළිවලට හිටියට අර මේ ගත රිදුම්

16:55

දෙනවා. ඒක නවත්තගන්න බෑනේ. හොඳ ලස්සනට

16:58

ඇඳගෙන පිළිවලට ආවට ඒක නවත්තගන්න බැ.

17:02

මේ ගත රිදුම් දෙන එක නවත්තන්න බෑ.

17:08

හැම වෙලාවකම මේ ගත රිඳුම් දෙනවා. ඒක හැම

17:11

වෙලාවෙම තියෙනවා.

17:15

ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ වගේ එකක්

17:16

දියවුණු වුනාට පස්සේ කායික වේදනාව පවා

17:19

ගොඩාක් අඩුවෙලා යනවා. ඔයාලා කියනවනේ නේද

17:21

කොඳ මාරුත් තියෙනවා ඔල්ලුවේ යමාරුත්

17:22

තියෙනවා, බඩේ අමාරුත් තියෙනවා. ධන හිතේ

17:24

අමාරුත් තියෙනවා කියලා ඔය කියන්නේ ඕවා

17:26

ගොඩාක් අඩු වෙන යනවා. පළවෙනි ධ්‍යහනයේ

17:28

උපදව ගත්තොත්. ඇයි? විවේකං ප්‍රීති සුඛං

17:33

ප්‍රීතිය සිතේ සුඛ කියන්නේ සැපය ගතේ

17:38

මේ වෙලාවෙත් රිදුම් දෙනවා ඇඟ හොඳට බලන්න

17:41

මෙනෙහි කළාම තමයි මතක් වෙන්නේ.

17:45

ධන හිස රිදෙන්නේ නැද්ද කියලා ධන හිස ගැන

17:47

කල්පනා කරන්න ඕනකේ. මේ වෙලාවෙත් රිදෙනවා.

17:50

හැබැයි ඒක ගොඩාක් රිදුම් දෙන්න නෑ. ඒ

17:53

කියන්නේ ඒක උත්සන්න වෙලා නෑ.

17:56

හැබැයි රිදුම් දෙන එක නවතින්නේ නැහැ.

18:00

මනහි මෙනෙහි කළාම රිදෙනවා හොඳට බලන්නකෝ.

18:04

ඔයාලා නිකන් බෙල්ලේ බෙල්ලකට මනසිකාරය

18:06

කරන්නකෝ. බෙල්ලේ පොඩි වේදනාවක් තියෙනවා

18:08

දැනුත්

18:10

හොඳට බලන්න. ගැන් එක පැත්තක රිදෙනවා මොකක්

18:12

හරි පැත්තක. එහෙනම් මේ ගත හැම වෙලාවකම

18:16

රිදුම් දෙනවා.

18:18

බෙහෙත් ඕන වෙන්නේ ඒ රිදුම් දෙන එකෙකු

18:20

උත්සන්න වුනාමයි බෙහෙත් ඕන වෙන්නේ.

18:24

ඒකනේ පළවෙනි ධ්‍යාන සාමාන්‍යයෙන් භාවනාව

18:26

ටිකක් කරගෙන යනකොට කියන්නා අනේ මට මගේ ඇඟ

18:28

දැනෙන්නේ නැතුව යනවා. සැපය එනවා ඇඟට

18:33

එතකොට ගොඩාක් ඔය මට මතකයි ඒක ස්වාමීන්

18:36

වහන්ස නම මට කිව්වා කාලෙකට කලින්

18:39

උන්වහන්සේට මේ පොඩි සර්ජර එකක් කරන්න

18:42

වෛද්‍යවරයා මේ කිව්වලු මේකට මෙන්න එතන

18:46

වේදනාව නොයැටහෙන විදිහට ඉංජෙක්ෂන් ගහන්න

18:48

ඕනේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු නෑහ

18:50

එහෙම කරන්න ඕනේ නැහැ. නිකන් නිකන් කරන්න

18:53

කියලා කිව්වලු.

18:55

ඒ වෛද්‍යට හරි පුදුම වුණා කිව්වා ඒ

18:57

ස්වාමීන් නටිය විදිය දැක්කාම.

19:00

දැන් සාමාන්‍ය කෙනෙකුට නම් ඉංජෙක්ෂන් එක

19:02

ගහනකොටත් ඒක හුලන්න බැහ නේද?

19:06

මේ කකුලේ මම හිතන්නේ මේ බඩේ ඇඟ ඇතුලේ

19:08

නෙමෙයි. එතකොට කොහොමත් ඉතින් නිවින්දනය

19:11

කරන්න එපාය.

19:15

එතකොට දැන් මේ කකුලේ උන්වහන්සේගේ තුවාලයක්

19:18

තිබ ඒක ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න.

19:22

ඒකෙත් සම්පූර්ණයන් අයින් කරලා ඒ මැහුම්

19:23

ගහන වැඩේට හිරිවැටෙන්න

19:27

බෙහෙත් විදන්න එපා කියලා

19:30

19:32

ඇනස්තීසයා දෙන්න එපා කියලා ඒ ස්වාමීන්

19:34

වහන්සේ කිව්වලු.

19:37

ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒකට මුහුණ දෙන

19:39

විදිය දැක්කම වෛදුවර හරි පුදුම වුනා

19:41

කිව්වා.

19:45

ඇයි එහෙම පුදුම වෙන්නේ? අර සමාධිය හුඟක්

19:49

හොඳට තිබ්බට පස්සේ ඇස් ඇරගෙන හිටියත් ඒ

19:52

සැපය බොහෝ කාලයක් පවතිනවා. ඒකනේ සමහර

19:56

හාමුදුරුවරු ඒකට රැවටිලා තියෙන්නේ මේක

19:58

නිවන කියලා. හොඳට ධ්‍යාන වඩාගෙන හිටපු

20:01

සමහර හාමුදුරුවරු මුලා වෙලා තියෙනවා මොකද

20:04

ඒ සැපය දිගට පවතිනවා.

20:07

ඒ කායික සැපය සමාධියෙන් නැගිට්ටාමත්

20:11

තියෙනවා. ඒක දවසෙම තියෙනවා. ඒක රසයි ඒක.

20:18

ඒක පින්වත්නි

20:20

එයාගේ දවස පුරාම ඒක තියෙනවා.

20:24

ඉතින් දවස පුරාම තියෙනකොට අර ස්වාමීන්

20:27

වහන්සේ ඒ කියන්නේ ඒ සැපය වළඳන්න පුළුවන්.

20:32

ප්‍රීති සුඛං ඒ සැපය ඇඟට දැනෙන්නේ. අර

20:35

සියුම් වේදනා වැටෙන්නේ නැතුව යනවා. වේදනා

20:39

ගොඩාක් අඩුයි.

20:41

ඇත්තටම වේදනා ගොඩාක් කළමනාකරණය වෙනවා.

20:45

ඒ නිසා මේ සැපය කියලා කියන්නේ ඒක කයට

20:49

දැනෙන එකක්.

20:51

ඒකට අපි කාය පස්සද්ධිය කියලා කියනවා.

20:55

පින්වත්නි මෙන්න මේ ටික මේ ටිකෙන් මම

20:58

පළවෙනි ධ්‍යාන උපදගෙන වාසය කළා කියනවා

21:00

බුදුරජාණන් වහන්සේ.

21:02

පින්වත භාග්‍යවතුන් වහන්සේ වදාලා දේ බල

21:05

ලස්සන දෙයක්. පින්වතුන් මම පළවෙනි ධ්‍යානය

21:08

උපදෝගැනීම වාසය කරනකොට

21:11

ඒ පළවෙනි ධ්‍යානය වාසය කරන ඒ දුර්ගයේ කඳු

21:16

පන්තියේදී මම අරස්

21:18

කඳු පන්තියේදී

21:20

4000ක් පිරිවරාගෙන ඉන්නකොට මට ඒ සැපය

21:22

තිබ්බේ නෑ කියනවා.

21:24

ඒ කඳු පන්තියේ මම හුදේ කලාේ දුර්ගේරී වල

21:28

බෑවමින් බෑවීමට පළවෙනි ධ්‍යානයේ වඩ වඩා

21:30

සැරිසරනකොට

21:32

ඇතිවෙච්ච ඒ රසය

21:36

ඒ ප්‍රීතිය පස්සද්ධිය මට කවදාවත් තිබුනේ

21:40

නෑ කියනවා.

21:42

කවදාවත් තිබුන්ේ නෑ කියනවා. ඒ ප්‍රීතිය

21:45

සැපය රජ මාලිගාවේ

21:48

හේමන්තී රුතුවේ මාලිගාවේ ඒක තිබ්බේ නෑ

21:50

කියනවා.

21:52

වස්සානි මාලිගාව ඒක තිබ්බේ නෑ කියනවා.

21:57

රත්තරම් මිරි සඟලක් දාගෙන ඇවිදිනකොට ඒක

21:59

තිබ්බේ නෑ කියනවා.

22:01

සිදි සිනිඳු සළු වලින්

22:04

සළු ටික පොරගෙන දවටගෙන ඉද්දී මේ කාට

22:07

වස්ත්‍රයක් දරාගෙන ඉන්නකොට තිබ්බ එක

22:08

තිබ්බේ නෑ කියලා.

22:11

එහෙනම් ඒක එහෙනම් ඔයාලා හිතන මේ කාම ලෝකයේ

22:15

සැපයට වඩා එකක්.

22:17

කාම ලෝකේ සැපයට වඩා එකක් භාවනා කරනකොට

22:21

ලැබෙනවා.

22:23

හරිම රසවත් එකක්. ඒකයි භාවනා කරන්න ඕන.

22:30

ඊට පස්සේ ඒකට දැනුනම් පස්සේ භාවනාව

22:32

අතහරින්න හිතෙන්නේ නෑ.

22:34

ඒක දැනෙනකොට ආයේ භාවනාව අතහරින්න හිතෙන්නේ

22:36

නැහ. ඔයාලා භාවනා කරලා නැති නිසා තමා ඔය

22:38

ඔය මට්ටම.

22:41

ඕගොල්ලෝ ඉන්න මට්ටම වෙලා තියෙන්නේ ඇයි?

22:45

ඕගොල්ලෝ භාවනා කරලා නෑ.

22:49

ඕගොල්ලෝ දුක් වෙන්න ඕන

22:51

බෞද්ධකමේ නාමයෙන් ඕගොල්ලෝ කලබල වෙන්න ඕන

22:57

හුඟාක් කලබල වෙන්න ඕනේ ඇයි අනේ අපිට

22:59

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රධාන දේ මගහැරුණා

23:02

කියලා.

23:05

ප්‍රධාන දේ මගහැ ඇරුනා කියලා කලබල වෙන්න

23:07

ඕනේ. ඉතින් ඔයාලට ඒ කලබලේ නැත්තයි ඕගොල්ලෝ

23:11

භාවනා කරපු අය නෙමෙයි. ලංකාවේ මම මේ

23:14

කියන්නේ ටීවී එක බලන අයටත් එක්කනේ.

23:17

එතකොට මෙතනට ආපු අයටම නෙමෙයි. එතකොට මේ

23:19

බලන හැමෝටම කියන්නේ ඕගොල්ලෝ කෝඩක් භාවනා

23:21

කරපු අය නෙමෙයි. ගොඩක් නෙම පොඩ්ඩක්වත්

23:23

භාවනා කරපු අය නෙමෙයි සමහර අය

23:26

එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ

23:29

පළවෙනි ධ්‍යාන සැපය

23:32

කාම සැපය නෙමෙයි දිව්‍ය ලෝක සැපයක් පරාදයි

23:34

කියනවා. මනුස්සයෙක් විඳින කාම සැපය නෙමෙයි

23:37

කියනවා. ඒ දිව්‍ය ලෝකේ සැපයටත් වඩා ඉහළ

23:40

එකක් කියනවා. එහෙනම් දෙවිවරුන්ටත් වඩා

23:43

සැපය උරඟාන්න පුළුවන් අධ්‍යාත්මික

23:45

අවකාශයක් අපිට තියාගෙන තමයි මේ දුක් වෙවී

23:47

ඉන්නේ.

23:49

කනස්සෙන් ඉන්නේ.

23:53

එතකොට දැන් මේ මේක කිව්වම අර එයා පුදුම

23:56

වුණා මා ගන්ධියා. එයාට හරි පුදුමයි ඒ කතාව

24:00

ගැන.

24:02

හරිම පුදුමයි එයාට.

24:05

දැන් පින්වත්නි හොඳට බලන්න මේ කියන දේ

24:08

දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ මේ

24:11

විදියට කාම සැපයෙන් අයින් වෙලා

24:13

අධ්‍යාත්මික අවකාශයක් ලැබුණවා ආයේ කාම

24:15

සැපයට වඩා ඒ අධ්‍යාත්මියටයි රුචිය.

24:18

ඒ රුචිය එනකන් තමයි අමාරු.

24:21

ඒ රුචිය ඇතිවෙනකන් තමයි භාවනාව ටිකක් ඉතාම

24:25

දුෂ්කර.

24:27

එතනට එනකන් ටිකක් දුෂ්කරයි හැබැයි.

24:31

භාවනාව

24:33

දුෂ්කරයි.

24:35

දැන් මේ පින්වතුන් කියන්නේ භාවනාවේ ඇතිවන

24:37

චිත්ත චෛත්සික ධර්ම එතකොට භාවනා කරන්න ඕන

24:42

භාවනාවේ චිත්ත චෛත්සික ධර්ම විදර්ශනා

24:44

කරන්නේ කොහොමද කියලා.

24:48

එතකොට භාවනාවේ උපදින චිත්ත චෛසික ධර්ම

24:51

විදර්ශනා කරන්න නම් එයා භාවනා කරන්න ඕන

24:54

එයා භාවනා කරන්න කලින්ම විදර්ශනා කරනවා

24:57

නම් ඔන්න ලස්සන දෙයක් මම මේ කියන්නේ භාවනා

24:59

කරන කෙනකොට නම් මේක හරි වටිනවා. හරිම

25:02

වටිනවා මම මේ කියන වචනය පින්වත්නි මේ

25:05

භාවනාවට කලින් කරන්න ඕන දෙයක් තියෙනවා.

25:08

මොකක්ද දන්නවද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය

25:11

ප්‍රත්තිවේක්ෂනා කරන්න ඕන. නැත්නම් භාවනාව

25:14

වැඩෙන්නේ නෑ.

25:15

කවුරුත් මේ වචනේ කියලා නෑ ඔයාලට

25:19

භාවනා කරන්න කලින් ඔයාලා කරන්න ඕන දෙයක්

25:22

තියෙනවා.

25:25

ඒකයි ඒක භාවනාව නොවැඩෙන්න හේතුවක්.

25:29

මොකක්ද? ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ

25:32

ප්‍රත්‍යවේක්ෂනා කරන්න ඕන භාවනාවට අදාළව.

25:35

මොකට අදාලවද?

25:38

භාවනාවට අදාළව.

25:40

වඩන වඩන භාවනාවට අදාළව. ඊට පස්සේ ඒක

25:44

විදර්ශනා කරනකොට ආය ආර්ය අෂ්ඨාංග මාර්ගය

25:47

ප්‍රත්‍යවේක්ෂනා කරන්න ඕනේ.

25:52

එතකොට ආර්ය අෂ්ඨාංග මාර්ගය

25:53

ප්‍රත්‍යවේක්ෂනා කරන්න විනාඩි පහක් යනවා.

26:00

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රත්‍යවේක්ෂනා

26:01

කරන්න විනාඩකියක් යනවද? පහයි.

26:06

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රත්තිවේක්ෂණා

26:08

නොකොට භාවනා කරන්නේ නැ අපි. ඒ කියන්නේ

26:10

භාවනා කළා හරි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි

26:12

අර ඉහළ දියුණුවක් කරා යනවා නම් මගඵල ගැන

26:16

අදහසක් තියෙනවා නම්

26:19

සෝතාපන්න වෙන්න ඕනේ කියලා පොඩි අදහසක්

26:22

ඔයාලගේ ඇතුලේ තියෙනවා නම්

26:25

ස්ථිරවම

26:27

ස්ථිරවම ඔය පින්වතුන්ලා කරන්න ඕන දෙයක්

26:29

තියෙනවා.

26:31

ඒ මොකක්ද?

26:33

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ භාවනාවට අදාළ වෙන

26:36

විදිහට ප්‍රත්තිවේක්ෂනා කරන්න ඕන.

26:42

ඒක මේ වගේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම

26:45

හිතමු. ඔයාලා භාවනාව කරනවා. හිතමුකෝ

26:48

සලායතන අනිත්‍ය භාවනාව තමයි කරන්නේ.

26:53

සලායතන අනිත්‍ය සලායතන වල කියන්නේ අර ඇස

26:56

හේතුන්ගෙන් හටගත්තේන්ද හේතු වෙනස් වීමෙන්

26:59

වෙනස් වී යන. හේ හින්ද අනිත්‍යයි,

27:02

අනිත්‍යයි. ඇසට පේන රූපයද හේතුන්ගෙන් සකස්

27:05

වෙලා අනිත්‍යයි. ඇසට රූපය එකතු වෙනකොට පහළ

27:08

වෙන සිත, චක්ඛු, විඤ්ඤාණ සිත අනිත්‍යයි,

27:10

අනාත්මයි කියන කිය එකේ බලනවා. මේ තුන

27:13

එකතුව ස්පර්ශය ස්පර්ශය අනිත්‍ය වී යන එකක්

27:16

ඇතිවෙලා නැති වෙලා යන එකක් අනිත්‍යයි. ඒක

27:18

මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මයන්

27:20

නෙවෙයි. ස්පර්ශ ඇසින් රූප දැක්කම විඳීම්

27:22

හටගන්නවා. චක්ඛු සම්පස්සජා වේදනාව

27:25

අනිත්‍යයි. හේතුන්ගෙන් හටගත්ත හින්ද හේතු

27:28

වෙනස් වීමෙන් වෙනස් වීම යන හින්ද

27:29

අනිත්‍යයි, අනාත්මයි.

27:32

චක්ඛු සම්පස්සජා වේදනාව පදනම් කරගෙන සංඥා

27:34

රූප සංඥා හටගන්නවා. ඒවා හේතුන්ගෙන් හටගත්ත

27:37

හින්ද හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන

27:39

හින්ද අනිත්‍යයි, අනාත්මයි

27:42

අනිත්‍යයි, අනාත්මයි

27:44

කියලා බලනවා.

27:47

එයා එහෙම බලනවා.

27:52

ඊට පස්සේ චක්ඛු සම්පස්සජා වේදනාවෙන්

27:54

හටගත්තා වූ රූප සංඥාව හේතුන්ගෙන් හටගත්

27:57

රූප විතර්ක රූප විචාර රූප දැක්කාම හිතට

28:02

ඇතිවෙන මේ චිත්ත චෛතසික ධර්ම හේතුන්ගෙන්

28:04

හටගත්ත හින්ද හේතු වෙනස් වීමෙන් වෙනස් වීම

28:06

යනuallyින්ද ඒක අනිත්‍යයි අනාත්මයි.

28:11

රූප දැක්කාම ඇතිවෙන මේ ක්‍රියාවලිය තුළ

28:14

ඇතිවෙන රූප තණ්හාව ඕකනේ අපිට වෙන අවුල රූප

28:17

තණ්හාවද හේතුන්ගෙන් හටගත්තද? හේතුන්ගෙන්

28:20

හටගෙන තියෙන්නේ රූප තණ්හාව. ලෝකය නිසා

28:22

නෙමෙයි. ලෝකේ රූප තියෙන නිසා රූප තණ්හාව

28:25

ඇති වුණා නෙමෙයි. මා තුළ හේතු සකස් වෙලා

28:28

හේතුන් නිසා ඇතිවෙච්ච දෙයක් රූප තණ්හාව

28:30

කියන එක. හේතුන්ගෙන් හටගත්තහින්ද හේතුව

28:34

නැතිවීමෙන් නැතිවී යනද අනිත්‍යයි,

28:36

අනාත්මයි කිය කිය බලනවා.

28:40

එහෙම බලනවා. ඇසට අනුව විතරයි බලන්නේ. ඇයි

28:44

වෙලාවකුත් නෑහනේ නැත්නම් ඔක්කෝම කරන්න

28:46

ගියොත් එහෙම අඩුම අපට යයි.

28:50

ඔක්කෝම කරන්න ගියොත් මේකට අඩුම පැය

28:54

පැයක කාමාරක්වත් යයින්නේ. දැන් මේ ඔයාලගේ

28:56

මේ වැඩ පිළිවෙල ඇතුලේ පැයේ කාමාරක්

28:59

කියන්නේ ඔයාලට හීනයක් වගේනේ.

29:01

හැබැයි මේ කරගෙන යනකොට ඉන්න පුළුවන්

29:03

පින්වත්නි. කරලා බලන්න අපරාධේ නැත්නම් මේ

29:07

බුද්ධ ශාසනය අතහැරිලේයිනේ.

29:10

ජවය ගන්න මේ වගේ දේශනා අහලා අහලා ජව ගන්න

29:14

වයසට ගියත් පුළුවන් කරන්න. වයස ප්‍රශ්නයක්

29:16

නෑ.

29:19

වයස ලෙඩ ඇඳේ හරි කරන්න පුළුවන්. මේ බණ

29:21

අහගෙන ඉන්නවා ලෙඩ ඇඳේ ඉඳලා සමහරවට උඩ බලාන

29:23

අහගෙන ඉන්නවා ටීවී එක දිහා බලන්නවත් බැ

29:25

ඔලු හරවලා.

29:27

සමහර සත්පුරුෂ දරුවෝ ටීවී එක දාලා දෙනවා.

29:30

අම්මට තාත්තට එයා ලෙඩ ඇඳි. අහාගෙන ඉන්නවා

29:33

මේ එයාලා පවා මේක ලෙඩ ඇඳේ ඉඳලා හරි කමක්

29:36

නෑ පින්වත්නි මේක කරන්න.

29:39

මේක කරන්න.

29:42

හැබැයි මේක මෙහෙම කරන්න කලින් ඒකට අනුව

29:45

ආර්ය අෂ්ඨාංගික මාර්ගය මුලින්

29:47

ප්‍රත්තිවේක්ෂා කරනවා.

29:50

භාවනාවෙන් වාඩි වෙලා මුළු ආර්ය අෂ්ඨාංගික

29:53

මාර්ගයෙන්ම ප්‍රත්‍යවේක්ෂනා කරනවා. කොහොමද

29:55

ප්‍රත්තිවේක්ෂා කරන්නේ?

29:57

සම්මා දිට්ඨිය මෙයයි. ඔන්න හිතනවා එයා

30:00

මැස් දෙක පියාගෙන හිතනවා. කොහොමද සම්මා

30:04

දිට්ඨිය මෙයයි?

30:07

කොක්ද සම්මා දිට්ඨිය? මේ ඇසේ ඇතිවීම

30:10

නැතිවීම දකින එකයි සම්මා දිට්ඨිය

30:14

ඇස හේතුන්ගෙන් හටගත්ත බවත් හේතු නිරුද්ධ

30:18

වෙනකොට නිරුද්ධ වී යන බවත් දකින එක තමයි

30:22

සම්මා දිට්ඨිය.

30:24

අන්න සම්මා දිට්ඨිය ප්‍රත්‍යවේක්ෂනා කරනවා

30:25

දැන්. සම්මා සංකප්ප ඊළඟට ප්‍රත්‍යවේක්ෂනා

30:29

කරනවා. සම්මා සංකල්පය මෙයයි. එහෙම බලන්න

30:33

එයා. සම්මා සංකල්පය කියන්නේ ඇස හේතූන්ගෙන්

30:37

හටගත්ත බව තේරෙන්නේ නැත්නම්. හේතු නිරුද්ධ

30:40

වෙනකොට නිරුද්ධ වී යන බව තේරෙන්නෙත්

30:43

නැත්නම් කාම සංකල්පනා ඇහැ හරහා ඇති වෙනවා.

30:47

ව්‍යාපාද සංකල්පනා ඇහැ හරහා ඇති වෙනවා.

30:50

ඇහෙන් රූප දැක්කාම ඇලීම් ගැටීම් ඇතිවෙනවා.

30:53

හැබැයි

30:54

සම්මා දිට්ඨිය තිබ්බොත් ඇස හේතුූන්ගෙන්

30:57

හටගත්තා හේතුන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී

30:59

යනවා කියලා යම් කෙනෙකුට බලන්න පුළුවන් නම්

31:02

මොකද වෙන්නේ?

31:04

එහෙන් බලන්න පුළුවන් නම්

31:07

එයාට ඇසින් ඇලීම් ගැටිමින්.

31:10

කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා එන්න නෑ.

31:13

අන්න සම්මා සංකප්ප සම්මා සංකල්පය මෙයයි.

31:19

සම්මා වාචාව මෙයයි. අර ඇලීම් ගැටීම් නැති

31:23

නිසා ඇහෙන් දකින ලෝකය අරමුණු කරගෙන එයා

31:27

බොරු කියන්නේ නෑ. කේලම් කියන්නේ නෑ. හිස්

31:30

වචන කියන්නේ නෑ. පරු වචන කියන්නේ නෑ.

31:32

සම්මා වාචාව මෙයයි.

31:36

ඒ නිසාම ඇහෙන් රූප දකින එක ඇතුල එයාගෙන්

31:39

කය තුළින් ඇහෙන් රූප දැක්කාම කයින් ඇලීම්

31:43

ගැටීම් පදනම් කරගෙන මැදිහත්වීමක් නෑ.

31:47

සම්මා කම්මන්තයමයයි.

31:50

ඇස හේතුන්ගෙන් හටගත්තා හේතු නිරුද්ධ

31:52

වෙනකොට නිරුද්ධ විය යනවා කියලා දැක්මට අපි

31:54

මොකක්ද කිව්වේ? සම්මා දිට්ඨිය. ඒකට

31:57

කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය. ඒ සම්මා

32:01

දිට්ඨිය නිසාම හේතුන්ගෙන් හටගෙන හේතු

32:04

නිරුද්ධ වෙනකොට ඇස නිරුද්ධ වීම යනවනේ. ඒ

32:05

නිසා ඇස මත පදිංචි වෙලා ඉන්න බැහ. හැබැයි

32:08

මේ වෙලාවේ පේනවා.

32:12

ඇස පාලනයෙන් තොරයි.

32:15

හැබැයි මේ වෙලාවේ පේනවද නැද්ද? පේනවා.

32:19

පාලනයෙන් තොරයි. ඒ නිසා මේ වෙලාවේ ඇසෙන්

32:22

කෙලෙස් ඇතුලට එන්න ඇති මට්ටමටියාගන්න ඕන.

32:27

මේ වෙලාවේ ඇසෙන් කෙලෙස් ඇතුලට ගලන් නැති

32:30

විදිහට

32:32

අපි ඇහැ තියාගෙන ඉන්නවා නම් ඒ තියාගෙන

32:34

ඉන්න එකට අපි කියන්නේ මොකක්ද? සම්මාජීවය

32:39

ඇස හරහා කෙලෙස් වලට අභියෝග කරන්න එයා

32:42

දෙන්නේ නෑ.

32:44

සම්මා ආජීවයම මෙයයි.

32:47

හරි මේ වෙලාවේ ඇසෙන් කෙලෙස් ගලන්න නෑ

32:50

කියන්නේ

32:52

ඇස හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙමින්

32:54

නිරුද්ධ වීවා කියලා දකින එක මොකක්ද? කුසලය

32:58

අකුසලය මොකක්ද ඇස හරහා

33:03

ඡන්දයද රාගයද නන්දියද තෘෂ්ණාවද

33:09

හදාගන්න එක හිතේ. ඒක අකුසලය

33:14

දැන් එයාට කුසලය පේනවා මොකක්ද

33:16

මේ මට්ටමට ආර්ය සම්මා දිට්ඨික ශ්‍රාවකයෙක්

33:19

විදිට තියාගෙන ඉන්න එක කුසලය

33:24

එතකොට අකුසලය ඇස හරහා ඡන්දය රාගය නන්දිය

33:28

තෘෂ්ණාව ගලන විදියට ඇහැ පාවිච්චි කරන එක

33:31

අකුසලය දැන් එයාට කුසල් අකුසල් පේනවා.

33:35

ඒ නිසා එයාට හිතෙනවා කුසලය මත ශක්තිමත්

33:38

වෙන්න ඕන කියලා එයාට දැනෙනවා. අන්න ඒ

33:41

කුසලය මත ශක්තිමත් වෙන්න ඕනේ කියලා දැනෙන

33:44

එකට මොකක්ද කියන්නේ?

33:47

මොකක්ද ඒකට කියන්නේ? වායාමය වායා අන්න ඇහැ

33:50

හරහානේද? දැන් සම්මා වායාමේ පේන්නේ. සම්මා

33:53

සති

33:55

සම්මා සතියමයයි.

33:57

ඇස මනසිකාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඇසේ

34:01

යම් පහළ වීමක් ඇත්්ද මනසිකාරය කළාමයි ඇහැ

34:05

වැඩ ඇහැ පහළ වෙන්නේ. චක්ක ආයතනය පහළ

34:08

වෙන්නේ මොකක් නිසාද? මානසිකාරය කළොත්.

34:10

මනසිකාරය තියෙන විදියට අනුව ඒ ඒ ආයතන

34:13

පවතින්නේ.

34:15

ඇසේ මනසිකාරය නැත්නම් ඇහැ ඔහොම තිබ්බා

34:18

කියලා පේනවද? පේන්නේ නැ.

34:21

කන මෙහෙම තිබ්බා කියලා මනසිකාරය නැතුව වෙන

34:23

කල්පනාවක හිටියොත් ඇහෙනවද? සමහර අය ළඟටම

34:26

ඇවිල්ලා කතා කරත් අපි එකපාරට කලබල වෙලා

34:28

නැගිටින්නේ.

34:30

කලබල වෙලා හැරෙනවා. කලබල දඟලලා ආද මොකද

34:33

කියලා අහනවා. ඇයි මම මෙච්චර වෙලා කතා කරා

34:36

ඇහුන්නේ නැද්ද කියලා අපි අහන්නේ? එතකොට

34:39

එයා කියන්නේ නෑ ඇහුන්නේ නෑ කියලා. ඇහුන්නේ

34:41

නෑ කියන්නේ එයාගේ අන එයාට එයා එයා ඒක ගණන්

34:44

අරන්නේ නෑ? නැ. එයාගේ ආයතන ඒ මනසිකාරය වෙන

34:49

පැතිවල තිබිලා.

34:52

මනසිකාරය ඒ පැත්තේ තිබිලා නෑ.

34:56

එහෙනම් මේ මේ චක්කායතනයේ මනසිකාරය අනුව

34:59

හටගත්ත එකක්.

35:01

මනසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධී යන එකක්

35:05

කියලා බලන එක ධම්මානුපස්සනාව

35:08

ඒක අයිති මොකටද? සම්මා සතියට.

35:12

එතකොට මේ මට්ටමට ඇහැ සම්බන්ධ කෙලෙ විතර්ක

35:16

විචාර සංචේතනා ඇති නොවන විදිහට ඇහැ

35:18

පාවිච්චි කරන්න මට්ටම තුළ ශක්තිමත් වෙනවා

35:21

නම් විතක්ක විචාර දක්වා උඩුදුවක් නැත්නම්

35:24

ඇසේ මුලාව දක්වා ඇසෙන් දකින ඇසේ දෘෂ්ටි

35:28

මාත්‍රය තුළ

35:30

ඇසේ දෘෂ්ටි මාත්‍රය තුළ මේ ව්‍යාකූලත්වය

35:34

දක්වා උඩුදුවන්නේ නැත්නම් ඒක මොකක්ද සම්මා

35:38

සමාධිය සම්මා සමාධිය මෙයයි කියලා භාවනාවට

35:42

වාඩි වෙලා දැන් මේ මොන භාවනාව කරන කෙනාද

35:46

සනායතන නිරෝධ භාවනා කරන කෙනාට අනුව මට

35:48

දැන් උදාහරණයක්නේ කියන්න වෙන්නේ.

35:51

එතකොට එයා මෙන්න මේ විදියට ආර්ය අෂ්ඨාංගික

35:54

මාර්ගය ප්‍රත්තිවේක්ෂණා කළොත් තමයි භාවනාව

35:57

වේගයෙන් වැඩෙන්නේ.

36:00

භාවනාව වේගයෙන් වැඩෙන්න නැ මේක ඕගොල්ලෝ

36:03

කරන්නේ නැති දෙයක් නේද?

36:05

දැන් ඔයාලට පුළුවන් අද ඉඳලා භාවනා කරනවා

36:08

නම් කරද්දී භාවනාවට භාවනාසනයට එකතු වෙන්න

36:12

කලින්. ඒ කියන්නේ පර්යංකයෙන් වාඩි වෙලා

36:16

කමටහනට එකතු වෙන්න කලින් ඒ කමටහනට අදාළව

36:21

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රත්‍යවේක්ෂනා

36:23

කරන්න ඕනේ. ඒකට විනා ඒක මේ හොඳට තේරෙන

36:27

කෙනෙකුට විනාඩි තුනකින් විතර කරන්න

36:29

පුළුවන්.

36:31

ඇයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තොරව නිවන්

36:35

මාර්ගය කියලා එකක් නෑ.

36:38

නිවන් දකිනවා කියලා එකක් නෑ පින්වත්නි.

36:43

ඒ ආර්ය අෂ්ඨ මාර්ගයට ආර්ය අෂ්ඨ මාර්ගයට

36:45

ප්‍රත්‍යවේක්ෂනා කිරීමෙන් ආර්ය අෂ්ඨි

36:47

මාර්ගයට මා විශාල ගෞරවයක් යනවා.

36:51

ගෞරවයක් යනවා.

36:53

එතකොට මෙන්න මේක භාවනාවේ ඉතාම වැදගත්

36:57

දෙයක්. සමහරට ඕගොල්ලන් භාවනාව නොවැඩෙන්න

36:59

ඔන්න ඔය පොඩි ගැටලුව බලපාලා තියෙන්න

37:01

පුළුවන්.

37:03

ඊට පස්සේ එයා විදර්ශනා කරන්න ලෑස්තු

37:06

වෙනකොට

37:07

විදර්ශනා කරන්න ලෑස්තු වෙනකොට එයා ඊට

37:10

කලින් ආය ප්‍රත්තිවේෂණා කරන්න ඕනේ. ආර්ය

37:13

අෂ්ඨාංග මාර්ගයේ එහෙනම් එයා විදර්ශනා

37:16

කරනවා නම් චිත්ත චෛත්සික ධර්ම ටික එයා

37:18

විදර්ශනා කරනවා නම් භාවනාවේදී.

37:20

එයා භාවනාවේදී ඊට පස්සේ මේ භාවනා කරනකොට

37:24

මේ පින්වතුන් කියන්නේ චිත්ත චෛත්සික ධර්ම

37:26

පහළ වෙනවනේ. භාවනා කරනකොටත් පහළ වෙන්නේ

37:28

චිත්ත චෛතසික ධර්ම.

37:33

එතකොට ඒ කියන්නේ සිත ඔස්සේමනේ අපිට භාවනා

37:36

කරන්න වෙන්නේ.

37:38

භාවනා කරන්න වෙන්නේ ඒ මට්ටම ඇතුලේ.

37:41

එතකොට ඒ මට්ටම තුළ ඕගොල්ලෝ භාවනා කරනකොට

37:45

චිත්ත චෛත්සික ධර්ම ටිකෝය විදිහටම ආර්ය

37:47

අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ විමසන්න ඕනේ ඊට

37:49

පස්සේ ඒ භාවනා මැදදි කරන එකක් ඒක.

37:53

සමහර අයට ඒක මැද කරන්න ඕනේ නෑ. මොකද ඒ මැද

37:56

කරනකොට එයාට වෙනදට වඩා සිත විසිරෙන්න

37:59

පුළුවන් සමහර අයට එතකොට මැද කරන්නේ නැ.

38:03

හැබැයි නොවැඩෙන කෙනෙක් දැන් මේක කරලා

38:05

නොවැඩෙන අය ඉන්නවනේ එතනින් එහාට නිකන් මේක

38:07

කර අන්න ඒ අය මේක මෙතන පාවිච්චි කරලා

38:09

බලන්න.

38:11

දැන් ඇයි භාවනා කරනකොටත් පහළ වෙන්නේ තමන්

38:13

තුළ හුදු චිත්ත චෛතසික ධර්ම ටිකක් ඇතිවල

38:17

නැතිවෙල යාමක් විතරේ මම භාවනා කරනවා කියලා

38:19

කිව්වත් මම මේ භාවනාව කළා, බුදු ගුණ

38:22

භාවනාව කළා, අසුභය කළා, මෛත්‍රිය කළා, මරණ

38:25

සතිය කළා කියකේ කියනකොට ඈ ඇත්තටම වඩාපු

38:29

භාවනාවක් නෑ ඒ මොහොතෙත් හුදු චිත්ත චෛතසික

38:32

ධර්ම ටිකක් හිත තුළ ඇතිවී ඇතිවී නැතිවී

38:35

නැතිවී යාමක් මිසක් වෙන මොකක්වත් වෙලා

38:37

තියෙනවද

38:39

මොකක්වත් නෑ. මම බුදු ගුණ වැඩුවා කියලා

38:43

කිව්වට වඩාපු මම ඉන්නවා කියලා දැනුනට කවුද

38:47

පින්වත්නි වඩලා තියෙන්නේ ඒ මොහොතෙත් මමෙක්

38:50

මම බුදු ගුණ වැඩුවා කියලා දකින තැන හුදු

38:53

චිත්ත චෛතසික ධර්ම ටිකක් හුදු ස්කන්ධ

38:56

පරම්පරාවක් ඇතිවෙලා නැතිවෙලා යාමක් මිසක්

39:00

වෙන වෙච්ච කිසිම දෙයක් තියෙනවද? මොකක්වත්

39:04

නෑ. කිසිවක්වත් නෑ කිසිවක්වත් නෑ

39:07

පින්වත්නි.

39:09

එතකොට හුදු චිත්ත චෛත්සික ධර්ම ටිකක්

39:12

ඇතිවී ඇතිවී නැතිවී නැතිවී ගිහි. නාම රූප

39:14

පරම්පරාවක් ඇතිවෙලා නැතිවෙලා ගිහි. එතකොට

39:17

දැන් අපි හිතමුකෝ සලායතන අනිත්‍ය භාවනාව

39:19

කරනවා ඇස අනිත්‍යයි හේතුන්ගෙන් හටගත්ත

39:21

හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ විය යනවා

39:23

අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවම

39:25

අනිත්‍යයි අනාත්මයි කියලා මම බැලනවා

39:27

කිව්වට එහෙම බලනකොට අනිත්‍ය බව වැටහෙන්නේ

39:31

කොහෙටද?

39:33

ඇස හේතුන්ගෙන් හටගත්තා හේතු නිරුද්ධ

39:35

වෙනකොට නිරුද්ධ වී යනවා කියලා වැටහෙන්නේ

39:37

මොකටද?

39:39

පින්වත්නි සිතට වැටහෙන්නේ.

39:42

ඒකත් දැනගන්නේ මොකෙන්ද? මනෝ විඤ්ඤාණයෙන්

39:44

දැනගන්නේ ඇහැ හරහා නෙමෙයිනේ.

39:47

හේතුන්ගෙන් හටගත්තා හේතු නිරුද්ධ වෙනකොට

39:49

නිරුද්ධ වී යනවා කියලා දැනගන්නේ මනෝ

39:52

විඤ්ඤාණයෙන් චක්ඛු විඤ්ඤාණය ඇස්රගෙන බලලා

39:53

නෙමෙයිනේ තේරුම් ගන්නේ. කනෙන් අහලා

39:56

නෙමෙයිනේ. භාවනා කරනකොට මන ආයතනය අනුවනේ

39:59

සිත පවතින්නේ. ඇස් පියාගෙන සබ්ද පැත්තට

40:02

යන්නේ නෑහ, ගඳ සුවඳ පැත්තට යන්නේ නැහ.

40:04

භාවනා රම්මණයටම හිත එකතු කරලානේ ඉන්නේ.

40:07

එහෙම ඉන්නකොට මොකක්ද වෙන්නේ? පින්වත්නි

40:10

මනෝ විඤ්ඤාණය පහළ වීමක් මනෝ විඤ්ඤාණය

40:13

ඇතිවීමක් නැතිවීමක් විතරයි.

40:16

ඒකට අනුව ඇස අඳුනගන්නවා.

40:18

හේතුන්ගෙන් හටගත්ත බවත් අඳුනගන්නවා. හේතු

40:22

නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බවත්

40:24

අඳුනගන්නවා. අනාත්ම බවත් අඳුනගන්නවා. ඒ

40:27

අඳුනගන්න එක මොකක්ද? ඒ අඳුනගන්න එකට

40:30

මොකක්ද කියන්නේ? ඒ අඳුනගන්න එක චෛතසිකනේ.

40:34

චෛතසික ඒ අඳුනා ගැනීමට අපි ස්කන්ධයන්ගෙන්

40:37

මොකක්ද කියන්නේ? සංඥාවක්, ඇතිවීමක්

40:40

නැතිවීමක් විතරයි. මෙහෙම බලනකොට අර කාමයන්

40:44

අරමුණු නැති නිසා රාග, ද්වේශ, අරමුණු නැති

40:47

නිසාම එයා තුළ සිතුවිලි වේගය අඩුවී සිත

40:51

ප්‍රීතිමත් වෙන්න පටන් ගන්නවා. එක්තරා

40:53

ප්‍රීතියක් ඇති වෙනවා සංසි. නිකන් සමහරට

40:56

ඉතින් මේ ලොකු ප්‍රීතියක් නෙමෙයි ඉහ ගියපු

40:59

ප්‍රීතියක් නෙමෙයි, පස්වනක් ප්‍රීතියක්

41:01

නෙමෙයි. මෝරපු ප්‍රීතියක් නෙමෙයි. නමුත්

41:05

යම්කිසි ආකාරයක සිත තුළ සියුම් ප්‍රීතියක්

41:08

ඇතිවෙන්න පුළුවන්. ඒ මොකක්ද? ඒ මොකක්ද ඒ

41:11

හටගත්තේ? වේදනාස්කන්ධය ඒක ඇතිව ඇතිව

41:14

නැතිවියාම.

41:17

ඊට පස්සේ පින්වත්නි

41:19

ඒ පුද්ගලයා තුළ ඒ පුද්ගලයා තුළ ඒකට අදාළවම

41:24

හොඳට ඇත්ත තමයි මේක නම් දුකක්මයි මේ ඇස

41:28

කියන්නේ දුකක්මයි ඇස සකස් වීම දුකක්මයි.

41:31

අනාගතයේ ඇස හැදිලා තියෙන එක දුකක්මයි. මේ

41:34

ඇස කියන්නේ දුකටම කියන වචනයක් කිය කියා

41:38

එයා මොකද කරන්නේ? ඇස දුක්ඛා එයාට පේනවා මේ

41:41

ඇසේ පැවැත්ම වනයි දුකේම පැවැත්ම

41:46

ඇස හටගත්තා කියලා කියන්නේ භව රෝගයකම

41:49

හටගැනීමක්.

41:50

ලෙඩවීමක්මයි.

41:53

ශාන්ත ප්‍රණීත මධුර දෙයක් නෙමෙයි කියලා

41:57

එයාට දැනෙන්න පේන්න තේරෙන්න පටන් ගන්නවා

42:00

පින්වත්නි. එහෙම දැනෙන්න පේන්න තේරෙන්න

42:02

පටන් ගන්නකොට එයා තුළ පින්වත්නි හටගන්නේ

42:07

ධම්ම විජය බොජ්ඣංගයක්මයි. ධම්ම විජය

42:09

දුක්ඛාර්ය සත්තයෙන් එයාට එයාගෙම හැපේන්න

42:12

ගන්නවා. භාවනා කරද්දි ඕක වෙන්නේ. එතකොට ඒ

42:15

මොකක්ද ඒ? පින්වත්නි එයා තුළ හුදු

42:18

සංඛාරස්කන්ධයක ඇතිවී ඇති නැතිවියා

42:21

යාමක්මයි. ඒකට අනුව තමයි මේ කාය පස්සද්ධය

42:25

වාඩුවි වෙලා ඉන්නකොට තමන්ගේ කය තුළ බොහොම

42:27

සංසිඳුණු බවක් බොහොම සංසිඳුණු බවක්

42:30

දැනෙනවා වැටහෙනවා. ඉතින් ඒ සංසිඳුණු බව

42:33

දැනෙනකොට වැටහෙනකොට

42:35

ඒ සංසිඳුණු බවත් එක්කම පින්වත්නි එයා තුළ

42:37

මහා පුදුමාකාර කාය පස්සද්ධියක් ඇතිවෙනවා.

42:41

ඒ කාය පස්සද්ධිය වනාහි රූපස්කන්ධයක ඇතිවී

42:44

ඇතිවී නැතිවී නැතිවියාම

42:47

එතකොට අර පංචස්කන්ධය අර පිළිවලට නෙමෙයි

42:50

දැන් අපි කිව්වේ.

42:52

විඤ්ඤාණස්කන්ධය, වේදනාස්කන්ධය,

42:54

සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය,

42:57

රූපස්කන්ධය

43:00

මෙන්න මේ විදියට ඔය ටික බලලා ඔය

43:02

පින්වතුන්ලා මොකද කරන්න ඕනේ? ඒ බලලා ඒ

43:06

ටිකත් අනේ මේ ටික මට තේරෙන එක සම්මා

43:09

දිට්ඨිය නේද? මෙයයි සම්මා දිට්ඨිය හරිම

43:14

වැදගත් එකකම් මේක මේ දේශනාව භාවනා කරන

43:16

කෙනෙකුට නම් මේක ඉතාම රස දේශනාවක්.

43:20

අනේ මේ විදියට පංචස්කන්ධයක ඇතිවී ඇතිවී

43:23

නැතිව යාමක් නම් තියෙන්නේ කෝක්ක

43:25

කැමැත්තෙන් අල්ලගන්න ලෝකයක් ගැටෙන්න

43:28

ලෝකයක් කොහෙද තියෙන්නේ භාවනා කරනකොටත් මේක

43:30

නම් වෙලා තියෙන්නේ. භාවනා රම්මණයටවත් මගේ

43:33

සිත බැඳෙන්න ඕනේ නෑ නේද කියලා නෙක්කම්ම

43:38

සංකල්පනාව භාවනාව තුළම උපදිනවා. මෙයයි

43:42

සම්මා සංකල්පය.

43:45

මේ බඳු ස්කන්ධ ටිකක් ඇතිවී ඇතිවී නැතිවී

43:47

නැතිවී යනවා නම් මට භාවනාව වැඩුණාද කියලා

43:49

කියන්න තරම් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ

43:51

සම්මා වාචා

43:56

නිකන්ම අර ගුණධර්ම ටික අර ආර්ය අෂ්ඨාංගයමා

43:59

අර කියාපු පිළිවලට මේ දේශනාවේ කියපු රටාවට

44:03

ඔය පින්වතුන්ලා මෙතනදි ආය ආර්ය අෂ්ඨ

44:05

මාර්ගය ප්‍රත්‍යවේක්ෂනා කරනවා. භාවනාව තුළ

44:08

ස්කන්ධ ටික දකිනවා. ස්කන්ධ ටික අරගෙන ඒ

44:11

ස්කන්ධ ටික ඇතිවෙන නැතිවෙන විදිය දකින එක

44:14

මෙතන ඇති වුන තියුණු සම්මා දිට්ඨියක් නේද

44:17

කියලා එතන ඇතිවෙන සම්මා දිට්ඨිය අර මුලින්

44:19

ඇතිවෙච්ච මුලින් සම්මර්ශනය කරපු සම්මා

44:22

දිට්ඨිය තියෙනවනේ. ඒකට වඩා දියුණු.

44:25

අන්න එහෙම ඒ විදිහට සම්මර්ශනය කරලා අර

44:28

ස්කන්ධ ටික ගන්නවා.

44:31

මේ පින්වත්නි ඇස හේතුන්ගෙන් හටගත්තා. හේතු

44:34

නිරුද්ධ වෙනකොට නිරුද්ධ යනවා. ඒක අනිත්

44:36

ඒකඒ ඒඒ ඒ විදිහට අනිත්‍යයි. ඒක මම නෙමෙයි,

44:40

මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා

44:41

සලායතන බැලුවේ. ඒක නෙමෙයි දැන් ගන්නේ

44:44

විදර්ශනාවට.

44:46

දැන් විදර්ශනාවට ගන්නේ මොකක්ද? මේ විදියට

44:48

ඇස දෙස බලනකොට රූපය දෙස බලනකොට චක්ඛු

44:51

විඤ්ඤාණය දිහා බලනකොට චක්ඛු සම්පස්සය දිහා

44:54

බලනකොට චක්ඛු සම්පස්සෙන් උපන් වේදනාව දිහා

44:56

බලනකොට රූප සංඥාව දිහා බලනකොට රූප විතර්ක

44:59

දිහා බලනකොට රූප විචාරය දිහා බලනකොට රූප

45:02

සංචේතනාව දිහා බලනකොට රූප තණ්හාව දිහා

45:05

බලනකොට කොහොමද බැලුවේ? හේතුන්ගෙන් හටගත්තා

45:07

හේතු නිරුද්ධ වට නිරුද්ධ වී යනවා. ඒ නිසා

45:10

මේක අනිත්‍යයි අනිත්‍යයි. මේකේ ඇතුලේ මම

45:12

කියලා ගන්න මගේ කියලා ගන්න මගේ වසඟය

45:14

පවත්වන්න මොකුත් නෑ මේක අනාත්මයි කියා

45:16

බලපුකමනේ මේ විදර්ශනාවට ගන්නේ. ඒ බලනකොට

45:20

හටගත්තා වූ ස්කන්ධ ටික අර ආර්ය අෂ්

45:22

මාර්ගයෙන් ප්‍රත්‍යවේක්ෂනා කළේ.

45:25

අනේ ප්‍රත්‍යවේක්ෂනා කරපු ටික දැන්

45:27

විපස්සනාවට ගන්නවා. අනේ මෙතන හුදු විදිහට

45:31

බලනකොට හුදු පංචස්කන්ධයක ඇතිවී ඇතිවි

45:34

නැතිවී යාමක් නම් වුනේ මේ පංචස්කන්ධය වෙනම

45:38

බලන්නේ හැබැයි ඈ පංචස්කන්ධයම එක මිටකට

45:40

අරගෙන බලන්නේ නෑ. වෙනම බලනවා ඒ බලන්නේ අර

45:44

දැක්ක පිළිවලට කොහොමද ඉස්සෙල්ලාම දැක්කේ?

45:46

මේ මේ විදියට මෙනෙහි කරනකොට මා තුළ

45:48

හටගත්තේ මොන විඤ්ඤාණයද? මනෝ විඤ්ඤාණය.

45:51

චක්ඛු විඤ්ඤාණය නෙමෙයිනේ. ඒ මනෝ විඤ්ඤාණය

45:54

අරගෙන විඤ්ඤාණ ස්කන්ධය විදෝ විඤ්ඤාණය

45:56

කියන්නේ විඤ්ඤාණ ස්කන්ධයක්නේ. විඤ්ඤාණ

45:58

ගොඩක් හටගත්තේ.

46:00

නැවත නැවත නැවත නැවත විඤ්ඤාණ ස්කන්ධ ගොඩක්

46:03

හටගත්තේ.

46:05

ඒ විඤ්ඤාණස්කන්ධ

46:07

විඤ්ඤාණ ස්කන්ධයෙන්ම අරගෙන ඒක ස්කන්ධ

46:10

කියන්නේ. ස්කන්ධ කියන්නේ මොකටද? ගොඩක්

46:12

කියන එකනේ.

46:13

ඒ විඤ්ඤාණස්කන්ධය අරගෙන ඒක අනිච්චානුපස්සී

46:18

විහරති අනත්ත විරාගානුපස්සී අනත්තානුපස්සී

46:22

විහරති විරාගානුපස්සී විහරති නිරෝධානුප

46:26

විහරති පඨිනිස්සග්ගානුපස්සීහර මේක

46:28

අත්හැරලා දාන්න ඕනේ කියලා

46:30

පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ ඒකනේ

46:32

අත්හැරලා දාන්න ඕන වෙන්න දෙයක් නම් නෑ

46:35

කියලා විදර්ශනා කරනවා. ඊට පස්සේ චක්ඛු මනෝ

46:39

විඤ්ඤාණය පහල වීම නිසාම එයා මොකක්ද

46:41

අඳුනගත්තා.

46:43

සංඥාස්කන්ධය වෙනම ගන්නවා. ඒකත් විරාමේ

46:46

අනිච්චානුපස්සී විහරති අනත්තානුපස්සී

46:49

විහරති විරාගානුපස්සී විහරති

46:51

නිරෝධානුපස්සී විහරති පටිනි නිසා මේකෙත්

46:53

රැඳෙන්න අල්ලගන්න මේ භාවනා කරනවා කියලා

46:56

මෙතන රැඳිලා ඉන්න මොකක්වත් නැහ. මේ එකත්

46:59

අත්හැරලා දාන්න ඕනේ එකන් මේකෙට රැස්වෙන්නේ

47:01

අභිසංඛාරයක්මයි.

47:03

මොනවද රැස් වෙන්නේ? ආනිංජා අභිසංඛාරය

47:05

කියලා සංඛාරයක් රැස්වෙන්නේ. මේකෙනුත්

47:08

භාවයමයි හදන්නේ අත්හැරලා දැම්මොත් තමයි

47:10

යමා නිවන කියලා. එතකොට තමයි එයා නිවනට

47:13

කේන්ද්‍රත වෙන්නේ. සෝතාපන්න ඵලයට

47:15

කේන්ද්‍රත වෙන්නේ. සෝතාපන්න ඵලය පැත්තට

47:19

හැරෙන්නේ මෙන්න මේ විදිහට බැලීමෙන් මේ

47:22

විදිහට බලන්න නැති කෙනෙක් කවදාවත්

47:24

සෝතාපන්නකම පැත්තට හැරින්නේ නැහැ. එතකොට

47:27

මේ විදියට බලන්න නැති කෙනෙකුට කවදාවත්

47:30

පුළුවන්කමක් නෑ ජීවිත අවබෝධය කරා යන්න.

47:33

එතකොට මෙන්න මේ ටික තමයි මෙතන චිත්ත

47:36

චෛතසික ධර්ම ටික තමයි අපි විදර්ශනාවට

47:38

ගන්නේ.

47:40

හැබැයි විදර්ශනාවට ගන්න කලාව වැදගත් දෙයක්

47:42

අපි කරන්න ඕනේ. මොකක්ද කරන්න ඕන? ආර්ය

47:44

අෂ්ඨාංග මාර්ගය ප්‍රත්තිවේක්ෂනා කරන්න

47:47

ඕනේ. ඉතාම පරිපූර්ණ භාවනාවකදී

47:50

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තැන් දෙකකදී

47:52

ප්‍රත්තිවේක්ෂනා කරන්න ඕනේ. තැන් දෙකකදී

47:55

නෙමෙයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හිතෙන් අහලා

47:56

බලලා ඕගොල්ලෝ එක තැනකදිවත්

47:57

ප්‍රත්‍යවේක්ෂනා කරන්නේ නැහැ. ඉතින් එක

47:59

තැනක දිවක් කරන්නේ නැති අය ඉන්නවා. මෙතන

48:01

භාවනා කරන්නේ නැති අය ඉන්න නිසා මේ දේශනාව

48:03

අදාලම නැහැ. ඒ නිසා මේ භාවනා කරන අයට

48:06

විතරයි මේක අදාළ. ඉතින් ඒ නිසා මේ

48:09

මාතෘකාවක් හදන්න ඇත්තේ බොහොම භාවනා කරන

48:11

කෙනෙක්. ඉතින් ඒ නිසා මේ පින්වතුන් බොහොම

48:14

වටිනා මාතෘකාවක් මේ කරලා තියෙන්නේ. මේකෙන්

48:16

ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා මේ ලංකාවේ ගොඩක්

48:18

භාවනා කරන අය ඉන්නවා අපේ මේ දේශනහන. ඒ අය

48:21

ගොඩ දෙනෙක් මේකෙන් උදව්ව ගන්නවා. ඉතින් ඒ

48:24

සියලු දෙනාටම මේ උතුම් කුසලය ජීවිතාවබෝධය

48:28

ධර්මාවබෝධය පිණිස නිවන් මග පූරණය කර ගැනීම

48:31

පිණිස හේතු වාසනා වේවා කියලා අපි

48:34

ප්‍රාර්ථනා කරනවා.

48:37

දේශනාවේ දායකත්වය කඩුගන්නාව අඹගස් තැන්න

48:42

මවුන්ට්ව නිවසෙහි පදිංචි

48:45

නිමල් සිරිසේන මහත්මාත් චම්පා මාරඟ

48:48

මහත්මියත් දැනට විදේශගතව සිටින අශෝභා

48:53

සිරිසේන දෙයනියත්

48:56

ඒ වගේම සමීර දිසානායක

48:59

මහත්මා ඒ වගේම තිවෙන් දිසානායක පුතනුවන්

49:04

අඕಲು

49:06

මාලී සිරිස සේන දියනිය අනුෂ්ක

49:09

අ ඩී සිල්වා පුතනුවන් ප්‍රධාන පින්වත්

49:13

පිරිසයි දායකත්වය ගැන කටයුතු කරන්නේ.

49:17

නිමල්සේන මහත්මාටත් චම්පම් මාර්සංඝ

49:19

මහත්මිය ඇතුළූ මේ ධර්ම ශ්‍රවණයට මේ රැස්

49:23

වුණා වූ මේ පින්වතුන් සියලු දෙනාටම අපි

49:25

ආශිර්වාද කරනවා. මේ පින්වතුන්ලා අම්මා

49:27

විශාල කුසලයක් මේක කරගත්තේ. මොකද මේ බෙබ්

49:30

දේශනා අහන ලක්ෂ ගාණන් මිනිස්සු ඉන්නවා.

49:33

ඉතින් ඒ කවුරුහරි කෙනෙක් භාවනා කළොත්

49:34

කොච්චර දෙයක්ද මේ පින්වතුන් මේ දායකත්වය

49:36

දරපු කුසලය. ඔය පින්වතුන්ටමයි ඒක රැස්

49:38

වෙන්නේ. මේ කුසලය ඔය පින්වතුන්ලාමයි සිද්ධ

49:41

කරගත්තේ. ඉතින් ඔය පින්වතුන්ගේ ජීවිතයට

49:44

මේක මහා විශාල මහෙරක් වගේ ලොකු කුසලයක්

49:47

ඉතින් මේ කුසලය ස්වල්ප එකක් නෙමෙයි. මේක

49:49

දං හැන්දපදනවා වගේ එකක් නෙමෙයි. බොහෝ

49:51

පිරිසක් කෙලින්ම ජවය ගන්නේ විමුක්තියට.

49:54

කෙලින්ම විදර්ශනාවට උදව්ව ගන්නේ.

49:56

විදර්ශනාව කියන්නේ භව නිරෝධය පිණිස ඒකායන

50:00

මාරි එකම පාර. ආදන්නේ නෑ පාරවල්. එතකොට

50:03

ඒකට තමයි උදව්ව කෙනෙක් ගන්නේ. දන්

50:05

දුන්නොත් සුගතිය යන්න කෙනෙක් උපකාරය

50:07

ගන්නේ. ගොඩක් වෙලාවට ඒ නිසා මේ දේශනාව

50:10

එහෙම එකක් නෙමෙයි කෙලින්ම භවය අකුලන දේශනා

50:12

මේ කෙලින්ම ශ්‍රාවකයාව සෝතා සක්කාය

50:16

දිට්ඨිය කඩන තැනකට කේන්ද්‍රත කරන දේශනා මේ

50:20

දායකත්වය දරපු අ නිමල් සිරිස මහත්මාටත්

50:24

චම්පා අමාරසිංඝ මහත්මියටත් මා විශාල

50:26

කුසලයක් මේ රැස් කරගත්තේ මේ රැස් කරගත්තා

50:29

වූ කුසල් ඒ පින්වතුන්ටත් මේ සම්බන්ධ වුණු

50:32

අ සියලුම දෙනාට මේ කුසල් ජීවිතාවබෝධය

50:37

ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා

50:41

අධිෂ්ඨාන කරනවා.

50:43

විශේෂයෙන්ම පරලෝ සැපත් දෙමෝපියන් වන සුගත

50:47

දාස මාර සිංහ පියතුමන්ට

50:49

ශාන්ති ලතා මාරංහ මව්තුමියට එම්ේ සිරිසේන

50:53

පියතුමන්ට සිරියාවති මෑණියන්ට

50:56

සිරිල් ප්‍රණාන්දු පියතුමාට

50:59

මේ ඒ වගේම අ චන්ද්‍රා පියසීලි මව්තුමියට

51:05

පරලෝ සැපත් සංසාරගත සියලු ඥාතීන්ටද මේ

51:09

කුසල් අනුමෝදන් වේවා.

51:12

විශේෂයෙන්ම නිමල් සිරිසේන මහත්මා නමිනුත්

51:15

චම්පා මාරසිං මහත්මීගේ නමිනුත් වර්ග

51:17

පරම්පරාුගතව

51:19

සංසාර ගතව මියගේ සියලු ඥාතීන්ට මේ කුසල්

51:22

බලවත් වේවා. සියලු දෙනාගේම භවය සුවපත්

51:25

වේවා. සංසාර දුක්වා ලබනතුම් නිවන් පිණිසම

51:29

මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි

51:31

ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච

51:34

අපටත් අපගේ පින්වත් දෙම උපපියන්ටත් මේ

51:37

කුසල් නිවන් මග පූරණය කරගන්න බලවත් වේවා

51:40

කියලා අධිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද

51:43

නිමල් සිරිසේන මහත්මා චම්පා මාරතිංග

51:45

මහත්මියේ ප්‍රධාන පින්වතුන්ට අපි ආශිර්වාද

51:48

කරනවා.

51:50

ආර්ය මහා සංඝරත්නයටද මේ කුසල් අනුමෝදන්ව

51:53

සුවසේම උතුම් සුඛ ප්‍රතිපදාවකින් නිවන්

51:56

අවබෝධ කරගනිත්වා කියලා අධිෂ්ඨානකොට

52:00

තිබෙනවා. දායකත්වය දරූ පින්වතුන්

52:02

හැමදෙනාටමත්

52:04

සුජීවත්ව සිටින සියලු දෙනාටමත් මේ

52:06

මැදිරියට රැස් වුණා වූ මේ සියලුම දෙනාටත්

52:09

මේ කුසල් උපකාර වේවා ඔය පින්වතුන්ලා සියලු

52:12

දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක්

52:16

බව, නිරෝගී බව, සුවපත් බව වේවා.

52:19

ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල්

52:22

බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. මේ

52:26

මස ජම දිනයේ යෙදී ඇතිවේ දිසානායක පුතාටත්

52:31

චම්පාමා මාරඟ මහත්මියටත්

52:34

ඒ වගේම අ නිලි ගමගේ දියනියටත් අශෝකද

52:39

සිල්වා මහත්මාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා

52:42

කරනවා. කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා

52:45

කරනවා. දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා

52:48

කරනවා නිදුක් නිරෝගී සුව වේවා. විදේශගතව

52:51

සිටින දරුවන්ගේ රැකී රක්ෂා අධ්‍යාපන

52:53

කටයුතුවාදිය සරුවප්‍රකාරයෙන්ම සාර්ථක

52:56

කරගන්න මේ ධර්මයේ කුසල් බලවත් වේවා. සියලු

53:00

දෙනාටම සුවසේම ජීවිත අවබෝධය කරා යන්න මේ

53:03

කුසල් හේතු උපකාර වේවා. සතර වරං රජ දරුවන්

53:07

සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ

53:09

මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත්

53:13

අවීච්චියේ පටන් භවාග්‍රය දක්වා විහිදී

53:15

පැතිරි පවතින

53:18

පෙනෙන නොපෙන හැමදෙනාටමත් මේ කුසල් මගඵල

53:22

නිවන් පිණිස හේතු උපකාර වේවා.

53:25

සතර වරං රජ දරුවන් සක්තවිඳුන් ප්‍රධාන

53:28

සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩල වලට

53:31

අවීච්චියේ පටන් භවාග්‍රය දක්වා විහිදී

53:34

පැතිරී පවතින්න පෙනෙන නොපෙන හැම දෙනාටම මේ

53:37

උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා.

53:40

ආකාසට්ඨාචුම්මට්ඨා

53:42

දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදත්වා

53:46

චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාචුම්මට්ටා

53:50

දේවානාගා මහිත්කා පුඤ්ඤන්තං අනුමෝදිතත්වා

53:54

චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාචුම්මට්ඨා

53:58

දේවානාගා මහිද්ධකා පුඤ්ඤන්තං අනුමෝදිතත්වා

54:02

චිරං රක්ඛන්තුතං සදා ඔබ හැමදෙනාටම තෙරුවන්

54:06

සරණයි. เฮ

54:08

[සංගීතය]

54:21

[සංගීතය]

54:33

[සංගීතය]

54:36

เฮ

54:42

[සංගීතය]

54:59

[සංගීතය]

55:06

เฮ

55:09

[සංගීතය]

55:16

[සංගීතය]

55:20

[සංගීතය]

55:28

[සංගීතය]

55:35

[සංගීතය]

55:40

ද්වේශක්ඛයෝ

55:44

නිබ්බානං

55:49

[සංගීතය]

UNLOCK MORE

Sign up free to access premium features

INTERACTIVE VIEWER

Watch the video with synced subtitles, adjustable overlay, and full playback control.

SIGN UP FREE TO UNLOCK

AI SUMMARY

Get an instant AI-generated summary of the video content, key points, and takeaways.

SIGN UP FREE TO UNLOCK

TRANSLATE

Translate the transcript to 100+ languages with one click. Download in any format.

SIGN UP FREE TO UNLOCK

MIND MAP

Visualize the transcript as an interactive mind map. Understand structure at a glance.

SIGN UP FREE TO UNLOCK

CHAT WITH TRANSCRIPT

Ask questions about the video content. Get answers powered by AI directly from the transcript.

SIGN UP FREE TO UNLOCK

GET MORE FROM YOUR TRANSCRIPTS

Sign up for free and unlock interactive viewer, AI summaries, translations, mind maps, and more. No credit card required.